ecommerce web design sri lanka

E-commerce Online Website Design Offer 30% OFF

ඔබේ ව්‍යාපරයට එකක් නැද්ද?
අදම ඔබේ ව්‍යාපාරයට , ( ) එකක් හදාගන්න
මෙන්න හොදම අවස්තාව……………………….
මෙම විශේෂිත දීමනාව වලංගු වන්නේ ඉතාමත් සීමිත කාලයක් සඳහා පමණි.

මොකක්ද Package එක?

Ecommerce Enterprise Special package
Up to 5 – 15 Web Pages
3GB වෙබ් හොස්ටින් නොමිලේ (පළමු වසර)
මුලික SEO සැකසුම් සැකසීම නොමිලේ
SSL පහසුකම නොමිලේ
විද්‍යුත් ලිපින 10 ක් නොමිලේ
Facebook fan page set-up
Content management system (Admin Panel*)
Service and Web Maintain (First year Free)
08 Product added and optimized

With Admin Panel* Rs: 65,000/=
දැන් ගාන කියද ? 30 % OFF
ONLY for Rs: 45500/=

රුපියල් 19,500/- ක Offer එකක් අදම ලබා ගන්න
Call කරද්දී මතක ඇතුව කියන්න Discount Package එක කියලා
තැන තැන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුවඔබේ ව්‍යාපාරය දියුනු කරගන්න.
අපගේ අනෙකුත් වෙබ් අඩවි නිර්මාණ. දැන්ම කතා කරන්න අපිට.

One Product Ecommerce Package

Up to 1Page Ecommerce Web
.com Domain
1GB වෙබ් හොස්ටින්
මුලක SEO සැකසුම් සැකසීම නොමිලේ
SSL පහසුකම නොමිලේ
විද්‍යුත් ලිපින 1 ක් නොමිලේ
Facebook fan page set-up

Rs: 25,000/=
ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.
ඔබගේ ඕනෑම ව්යාපාරයක් සදාහා ගැලපෙනම විදියට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප සුදානම්.

⁉️ ඔබ Virtual360 Wev Design ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

Virtual360 Global Holding PVT LTD අනුබද්ධිත ආයතනයකි
වසර 10 කට වැඩි විශ්වසනීය සේවය
නිර්මාණය කරන ලද වෙබ් අඩවි සඳහා පුර්ණ වගකීම
සියලුම නිර්මාණ සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සළකා සාධාරණ මිල ගණන්
විශේෂිත කාර්යසාධන කාල සීමාවන් පරිපූරක කිරීම
SEO හිතකාමී සහ ඵලදායී වෙබ් අඩවි නිර්මාණය
ඉහළම ගුණාත්මකතාව සහ විශේෂිත නිර්මාණ මෝස්තර
ව්‍යාපාර සඳහා අභිමතාර්ථ වෙබ් මාර්කට් කිරීමේ සහාය
24/7 පාරිභෝගික සහාය සහ අලුත් කටයුතු කළමනාකරණය
ව්‍යාපාර ආරම්භකයන් සඳහා සහනදායී පැකේජ

මෙම සියල්ලම අපි ඔබට වගකීමක් සහ විශ්වාසයකින් ලබා දෙන්නෙමු.

අපගේ සුවිශේශී වූ අනෙකුත් සේවාවන්
⬛ Web Design, Web Application & Software Development
⬛ Android / IOS App Development
⬛ E-Commerce & Shopping Carts Development
⬛ Graphic Design & Print
⬛ IT Consultant
⬛ Election Campaigns
⬛ E-Mail Marketing

ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයට එක්කරන්න
අඩු වියදමකින් Web Site එකක් සාදා ගැනීමට අවශ්‍යද?
ඔබේ ව්‍යාපරයේ ආදායම වැඩි කර ගැනිමට
ඔබටම සරිලන Education Business / Travel / Hotel / Shopping – E-commerce වෙබ් අඩවියක්.
අලෙවියෙන් පසු සේවාව
ආකර්ශනීය බව
ඉහල ගුණාත්මකභාවය
ආරක්ෂාකාරී බව

Virtual360 Global Holding PVT LTD – ඔබේ ආයතනයේ අනාගතය ගොඩනගන්න!

Website Design, Web Development, Web Developing, Web developer, Web designer, Website, Web UI, Web UX, eCommerce, Shopping Cart, Online Store, Company Website, UI Design, Digital Marketing